Article

පලාත් පාලන මැතිවරණය – 2025

ඉමදුව ප්‍රාදේශීය සභාවට තිත්තගල්ල (හවුපේ) කොට්ඨාසයෙන් ගම වෙනුවෙන් අපි අපේ කතාව ලියමු.

රටේ ප්‍රධාන මැතිවරණ දෙකක් අවසානයේ ගමේ පුංචි ඡන්දයට දින නියම වී ඇත.දශකයකට අදික කාලයක ස්වේච්ඡා වැඩකටයුතුද දශකයකට ආසන්න කාලයක් ක්‍රියාකාරී දේශපාලනයේද නියලුන මා මැතිවරණ දේශපාලනයට අවතීර්ණ වන මේ මොහොත දක්වා මා ගමට නගරයට මෙන්ම රටටද කල කී දෑ බොහෝමයකි. තරුණයකු…

දකුණු ආසියාවේ විශාලතම තරුණ ස්වේච්ඡා ව්‍යාපාරය (ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය)

ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය

අතීතයේ රට තුල තරුණ නැගිටීම් අවසන් වූයෙ ලේ වැගිරීම් සහ විශාල දේපල හානියකින් පසුවය.මෙය රටට විශාල පාඩුවකි.මෙම හේතුව මත 1967 පිහිටුවන ලද තරුණ අසහනය පිලිබද කොමිසමේ නිර්දේශ මත රටට සම්පතක් වූ “ස්වේච්ඡා තරුණ සේවා පණත” මගින් තරුණ සේවා සභාව බිහිවිය.…

තරුණ දේශපාලනයේ තිඹිරිගෙය ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ මතක

Sri Lanka National Youth Parliament Youth Parliament

මිනිසා උපතින්ම දේශපාලනික සත්වයෙක් ලෙස පුරාතනයේදී ඇරිස්ටෝටල් විසින් පවසන ලදි.මෙම කියමන එදාට මෙන්ම අදටද හෙටටද වලංගු කියමනකි.දකුණු ආසියාවේ විශාලතම තරුණ ස්වේච්ඡා සවිධානය නියෝජනය කරන අපට වර්ශ 2011 සිට ප්‍රජාත්‍රන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුල ජාතික පාර්ලිමේන්තුවේ ආකෘතිමය රාමුවක ක්‍රියාත්මක වන යොවුන් පාර්ලිමේන්තුව නියොජනය…

තරුණ පක්ශයේ තරුණයින්ගේ වැඩ.

Namal Rajapaksha

සර්වජන ඡන්ද බලය හදුන්වා දුන් අතීතයේ සිට අද දක්වා ශ්‍රී ලංකාව තුල බිහිවූ පක්ශ වලින් තරුණ පක්ෂ අතරින් ප්‍රමුඛත්වයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබෙයි. වසර 10කට අඩු වයස මෙම පක්ශයේ තරුණ සංවිධානය සත්‍ය වශයෙන්ම තරුණ සංවිධානයකි. අන්තවාදි දේශපාලන මතවාද වලින්…