දශකයකට පසු පාසල් ගිය 95 අපි

දශකයකට පසු පාසල් ගිය 95 අපි1995 උපත ලද අප බටේමුල්ල පාසල් මෑණියන්ගේ දරුවන් ලෙස අබිසෙස් ලබන්නෙ 2001 දීය. එතැන් පටන් 2014 දී පාසලෙන් නික්මූ අප හට පාසල් බිමට නීත්‍යානුකූල කැදවීමකින් ඇතුල් වන්නේ වසර 10කට පසුවය. අප වාර්ෂිකව සිදු කරන පරිත්‍යාග…