News

පලාත් පාලන මැතිවරණය – 2025

ඉමදුව ප්‍රාදේශීය සභාවට තිත්තගල්ල (හවුපේ) කොට්ඨාසයෙන් ගම වෙනුවෙන් අපි අපේ කතාව ලියමු.

රටේ ප්‍රධාන මැතිවරණ දෙකක් අවසානයේ ගමේ පුංචි ඡන්දයට දින නියම වී ඇත.දශකයකට අදික කාලයක ස්වේච්ඡා වැඩකටයුතුද දශකයකට ආසන්න කාලයක් ක්‍රියාකාරී දේශපාලනයේද නියලුන මා මැතිවරණ දේශපාලනයට අවතීර්ණ වන මේ මොහොත දක්වා මා ගමට නගරයට මෙන්ම රටටද කල කී දෑ බොහෝමයකි. තරුණයකු…

අවසරයි සමුගන්න

Farewell

දශක හතරකට එහා අතීතයකට උරුමකම් කියන දකුණු ආසියාවේ විශාලතම ස්වේච්ඡා සංවිධානය වන ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයට අනුබද්ධ යෞවන සමාජ සාමාජිකයකු ලෙස මෙ ව්‍යාපාරයට මා අත්පොත් තබන්නෙ මින් දශකයකට පෙරය. එවකට ඉමදුව තරුණ සේවා නිලධාරී තුමියගේ මගපෙන්වීමෙන් ගොඩඋඩ රෙඩ් ඊගල්…

ජය ගමනට පලමු පියවර

chathuranga gamage 2025

2025 පලාත් පාලන මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමට ප්‍රථමයෙන් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගැනීම පසුගියදා හවුපේ ශ්‍රී සුධර්මාරාමය සහ කලුපහන මුල්ල ශ්‍රී සද්ධර්මාරාමය යන උභය විහාරාධිපති , පරගොඩ ශ්‍රී රාහුල මූලික පිරිවෙනේ පිරිවෙනාධිපති මොරකැටියේ දම්මසිරි ලොකු හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන්…

ආයුබෝවන් ඉමදුව – පළාත් පාලන මැතිවරණය 2025

ඉමදුව ප්‍රාදේශීය සභාව වෙනුවෙන් තිත්තගල්ල කොට්ඨාසය නියෝජනය කරමින් පලාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීම සදහා නාමයෝජනා අත්සන් කරන ලදි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදි මතවාදය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් වසර දහයකට ආසන්න කාලයක් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වෙමින් එම කඳවුරේ දේශපාලන…

මේ කවුද මොනවද කරන්නෙ “Rani”

Rani

“මේ කවුද මොනවද කරන්නෙ” මේ පාඨය අපට නුහුරු ඌවද අපගේ ඉහල පරම්පරාවට ඉතාමත් හුරුපුරුදු පාඨයකි . අසූව දශකයේ අගභාගයේ ජනාධිපතිවරණය නිවේදනය කිරීමෙන් පසුව මෙම පාඨය සහිත පෝස්ටර් රට පුරාම ඇලවිනි ඒ 1988දිය. ඉන් වසර පහකට පසුව ලෝකයේම කතා බහට ලක්වූ…