මේ කවුද මොනවද කරන්නෙ “Rani”

“මේ කවුද මොනවද කරන්නෙ” මේ පාඨය අපට නුහුරු ඌවද අපගේ ඉහල පරම්පරාවට ඉතාමත් හුරුපුරුදු පාඨයකි . අසූව දශකයේ අගභාගයේ ජනාධිපතිවරණය නිවේදනය කිරීමෙන් පසුව මෙම පාඨය සහිත පෝස්ටර් රට පුරාම ඇලවිනි ඒ 1988දිය. ඉන් වසර පහකට පසුව ලෝකයේම කතා බහට ලක්වූ රිචඩ් සොයිසාගේ ඝාතනයටද මෙම පාඨය හේතු වූවායයි ඇතමෙකු පවසයි රිචඩ් පැහැරගැනීමට ආසන්න කාලයේදී ඔහු නාට්‍යක් නිර්මාණය කරන ලදි එහි නමත් “මේ කවුද මොනවද කරන්නෙ” විය
රිචර්ඩ් ඝාතන නඩුව කලකට පසු සාක්ෂි පරස්පර වීම නිසා සියලුම සැකකරුවන් නිදොස්කොට නිදහස් කරමින් අවසන් විය. නමුත් එවකට රටේ දේශපාලනය උඩු යටිකුරු කිරීමට මොහුගේ ඝාතනය සමත්විය.

70 දශකයේ දක්ෂින කදවුරට හිමි වූ රටේ දේශපාලන බලය යලිත් වාමවාදී කදවුරට ලබා දීමට මේ ඝාතනය පිටුවහලක් විය.
ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය වීම විදෙස් ගත මනෝරානි ‍යලි ලංකාවට පැමිනීම මව්වරුන්ගේ පෙරමුණ බිහිවීම මංගල සමරවීර මහින්ද රාජපක්ෂ වැනි දේශපාලන චරිත සමාජයේ ඉදිරියට පැමිණිම සමගම පහසුවෙන්ම 1994 චන්ද්‍රිකා බන්ඩාරණායක ජනාධිපති වීම දක්වාම ලාංකීය දේශපාලනයට බලපෑම් සිදුකරන ලදි.

රිචඩ්ගෙ ඝාතනය එවක ආන්ඩුව විසින් කල බව එකල සමාජයේ පැවති කතිකාවතකි රිචර්ඩ් පැහැරගැනීමට කොලබ පිහිටි ඔහුගේ නිවසට පැමිණියායයි මනෝරානි විසින් හදුනාගත් පොලිස් අධිකාරි රොනී ගුණසිංහ එදා ජනාධිපති ප්‍රේමදාස සමගම ආමර්වීදියේ බෝම්බයෙන් ඝාතනය වන ලදි එමෙන්ම පාර්ලිමේන්තුව තුල මේ ඝාතනයට විපක්ශයෙන් කොමිසමක් ඉල්ලා සිටීමේදී එය විහිලුවට බාජනය කරමින් “රටේ වෙන හැම මිනීමැරුමටම කොමිෂන් දාන්න ගියොත් අපට වෙන වැඩක් කරන්න වෙන එකක් නැ” යැයි පැවසූ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රන්ජන් විජේරත්නව කොලබ හැවුලොක් ටවුන් හිදී බෝම්බ ප්‍රහාරයකින් මිය යනවා මේ සියල්ල සිදු වන්නෙ 1990 රිචර්ඩ් සොයිසා ඝාතනයයෙන් පසුවයි

රාණි (Rani) යනු ඉදිරියට නිකුත් වීමට නියමිත ශ්‍රී ලාංකික චරිතාපදාන නාට්‍යමය ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර, මෙය අශෝකා හඳගම අධ්‍යක්ෂණය කර, Subaskaran Allirajah විසින් Lyca Productions සඳහා නිෂ්පාදනය කර ඇත.

මෙහි ප්‍රධාන චරිතය රඟපෑමට ස්වර්ණා මල්ලවආරච්චි දායක වන අතර, රෙහාන් අමරතුංග, සනත් ගුණතිලක, සජිත ඇන්තනී, බිමල් ජයකොඩි, අශාන් ඩයස්, මයුරා කාඡ්චන සහ රිත්තිකා කොඩිතුවක්කු සහය දක්වන චරිත රඟපෑමෙන් දායක වේ.

චිත්‍රපටය මාධ්‍යවේදී, ලේඛක, මානව හිමිකම් ක්‍රියාකරු සහ නළුවෙකු වූ රිචඩ් ද සොයිසාගේ ජීවිතය හා මරණය පාදක කරගෙන නිර්මාණය කර ඇති අතර, ඔහු 1990 පෙබරවාරි 18 දින පැහැරගෙන ගොස් ඝාතනය කරන ලදී. ඔහුගේ මරණයට යුක්තිය ඉටු කරවා ගැනීමට, ඔහුගේ මව වන වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු අභියෝගාත්මක ගමනක් කළාය.“මේ කවුද මොනවද කරන්නෙ” මේ පාඨය අපට නුහුරු ඌවද අපගේ ඉහල පරම්පරාවට ඉතාමත් හුරුපුරුදු පාඨයකි . අසූව දශකයේ අගභාගයේ ජනාධිපතිවරණය නිවේදනය කිරීමෙන් පසුව මෙම පාඨය සහිත පෝස්ටර් රට පුරාම ඇලවිනි ඒ 1988දිය. ඉන් වසර පහකට පසුව ලෝකයේම කතා බහට ලක්වූ රිචඩ් සොයිසාගේ ඝාතනයටද මෙම පාඨය හේතු වූවායයි ඇතමෙකු පවසයි රිචඩ් පැහැරගැනීමට ආසන්න කාලයේදී ඔහු නාට්‍යක් නිර්මාණය කරන ලදි එහි නමත් “මේ කවුද මොනවද කරන්නෙ” විය
රිචර්ඩ් ඝාතන නඩුව කලකට පසු සාක්ෂි පරස්පර වීම නිසා සියලුම සැකකරුවන් නිදොස්කොට නිදහස් කරමින් අවසන් විය. නමුත් එවකට රටේ දේශපාලනය උඩු යටිකුරු කිරීමට මොහුගේ ඝාතනය සමත්විය.

70 දශකයේ දක්ෂින කදවුරට හිමි වූ රටේ දේශපාලන බලය යලිත් වාමවාදී කදවුරට ලබා දීමට මේ ඝාතනය පිටුවහලක් විය.
ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය වීම විදෙස් ගත මනෝරානි ‍යලි ලංකාවට පැමිනීම මව්වරුන්ගේ පෙරමුණ බිහිවීම මංගල සමරවීර මහින්ද රාජපක්ෂ වැනි දේශපාලන චරිත සමාජයේ ඉදිරියට පැමිණිම සමගම පහසුවෙන්ම 1994 චන්ද්‍රිකා බන්ඩාරණායක ජනාධිපති වීම දක්වාම ලාංකීය දේශපාලනයට බලපෑම් සිදුකරන ලදි.

රිචඩ්ගෙ ඝාතනය එවක ආන්ඩුව විසින් කල බව එකල සමාජයේ පැවති කතිකාවතකි රිචර්ඩ් පැහැරගැනීමට කොලබ පිහිටි ඔහුගේ නිවසට පැමිණියායයි මනෝරානි විසින් හදුනාගත් පොලිස් අධිකාරි රොනී ගුණසිංහ එදා ජනාධිපති ප්‍රේමදාස සමගම ආමර්වීදියේ බෝම්බයෙන් ඝාතනය වන ලදි එමෙන්ම පාර්ලිමේන්තුව තුල මේ ඝාතනයට විපක්ශයෙන් කොමිසමක් ඉල්ලා සිටීමේදී එය විහිලුවට බාජනය කරමින් “රටේ වෙන හැම මිනීමැරුමටම කොමිෂන් දාන්න ගියොත් අපට වෙන වැඩක් කරන්න වෙන එකක් නැ” යැයි පැවසූ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රන්ජන් විජේරත්නව කොලබ හැවුලොක් ටවුන් හිදී බෝම්බ ප්‍රහාරයකින් මිය යනවා මේ සියල්ල සිදු වන්නෙ 1990 රිචර්ඩ් සොයිසා ඝාතනයයෙන් පසුවයි

“මේ කවුද මොනවද කරන්නෙ” මේ පාඨය අපට නුහුරු ඌවද අපගේ ඉහල පරම්පරාවට ඉතාමත් හුරුපුරුදු පාඨයකි . අසූව දශකයේ අගභාගයේ ජනාධිපතිවරණය නිවේදනය කිරීමෙන් පසුව මෙම පාඨය සහිත පෝස්ටර් රට පුරාම ඇලවිනි ඒ 1988දිය. ඉන් වසර පහකට පසුව ලෝකයේම කතා බහට ලක්වූ රිචඩ් සොයිසාගේ ඝාතනයටද මෙම පාඨය හේතු වූවායයි ඇතමෙකු පවසයි රිචඩ් පැහැරගැනීමට ආසන්න කාලයේදී ඔහු නාට්‍යක් නිර්මාණය කරන ලදි එහි නමත් “මේ කවුද මොනවද කරන්නෙ” විය
රිචර්ඩ් ඝාතන නඩුව කලකට පසු සාක්ෂි පරස්පර වීම නිසා සියලුම සැකකරුවන් නිදොස්කොට නිදහස් කරමින් අවසන් විය. නමුත් එවකට රටේ දේශපාලනය උඩු යටිකුරු කිරීමට මොහුගේ ඝාතනය සමත්විය.

70 දශකයේ දක්ෂින කදවුරට හිමි වූ රටේ දේශපාලන බලය යලිත් වාමවාදී කදවුරට ලබා දීමට මේ ඝාතනය පිටුවහලක් විය.
ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය වීම විදෙස් ගත මනෝරානි ‍යලි ලංකාවට පැමිනීම මව්වරුන්ගේ පෙරමුණ බිහිවීම මංගල සමරවීර මහින්ද රාජපක්ෂ වැනි දේශපාලන චරිත සමාජයේ ඉදිරියට පැමිණිම සමගම පහසුවෙන්ම 1994 චන්ද්‍රිකා බන්ඩාරණායක ජනාධිපති වීම දක්වාම ලාංකීය දේශපාලනයට බලපෑම් සිදුකරන ලදි.

රිචඩ්ගෙ ඝාතනය එවක ආන්ඩුව විසින් කල බව එකල සමාජයේ පැවති කතිකාවතකි රිචර්ඩ් පැහැරගැනීමට කොලබ පිහිටි ඔහුගේ නිවසට පැමිණියායයි මනෝරානි විසින් හදුනාගත් පොලිස් අධිකාරි රොනී ගුණසිංහ එදා ජනාධිපති ප්‍රේමදාස සමගම ආමර්වීදියේ බෝම්බයෙන් ඝාතනය වන ලදි එමෙන්ම පාර්ලිමේන්තුව තුල මේ ඝාතනයට විපක්ශයෙන් කොමිසමක් ඉල්ලා සිටීමේදී එය විහිලුවට බාජනය කරමින් “රටේ වෙන හැම මිනීමැරුමටම කොමිෂන් දාන්න ගියොත් අපට වෙන වැඩක් කරන්න වෙන එකක් නැ” යැයි පැවසූ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රන්ජන් විජේරත්නව කොලබ හැවුලොක් ටවුන් හිදී බෝම්බ ප්‍රහාරයකින් මිය යනවා මේ සියල්ල සිදු වන්නෙ 1990 රිචර්ඩ් සොයිසා ඝාතනයයෙන් පසුවයි

රාණි (Rani) යනු ඉදිරියට නිකුත් වීමට නියමිත ශ්‍රී ලාංකික චරිතාපදාන නාට්‍යමය ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර, මෙය අශෝකා හඳගම අධ්‍යක්ෂණය කර, Subaskaran Allirajah විසින් Lyca Productions සඳහා නිෂ්පාදනය කර ඇත.

මෙහි ප්‍රධාන චරිතය රඟපෑමට ස්වර්ණා මල්ලවආරච්චි දායක වන අතර, රෙහාන් අමරතුංග, සනත් ගුණතිලක, සජිත ඇන්තනී, බිමල් ජයකොඩි, අශාන් ඩයස්, මයුරා කාඡ්චන සහ රිත්තිකා කොඩිතුවක්කු සහය දක්වන චරිත රඟපෑමෙන් දායක වේ.

චිත්‍රපටය මාධ්‍යවේදී, ලේඛක, මානව හිමිකම් ක්‍රියාකරු සහ නළුවෙකු වූ රිචඩ් ද සොයිසාගේ ජීවිතය හා මරණය පාදක කරගෙන නිර්මාණය කර ඇති අතර, ඔහු 1990 පෙබරවාරි 18 දින පැහැරගෙන ගොස් ඝාතනය කරන ලදී. ඔහුගේ මරණයට යුක්තිය ඉටු කරවා ගැනීමට, ඔහුගේ මව වන වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු අභියෝගාත්මක ගමනක් කළාය.